අප ගැන
කළමණාකරන ව්‍යූහය
ගුරු මන්ඩලය
පාසැලේ විදුහල්පතිවරු
පාසල් සංවර්ධන සමිතිය
පුස්තකාලය
පරිගණක ඉගනුම් මධ්‍යස්ථානය
ශිෂ්‍යනායක මණ්ඩලය
පාසල් ගීතය
විභාග ප්‍රතිඵල
 
 
පාසැල් ගීතය :

දෙනිපිටියේ මහා විදුහල් මාතා
සිරිලකබර හැම දින බැබලේවා ………
රට දැය සමයේ දියුණුව උදෙසා
සිසුකැළ අපගේ ගුණදම් වඩනා ………
දෙනිපිටියේ මහා විදුහල් මාතා ………


සිත කය දමනය ගෙනදී නිතිනා
යොදවා ජය මාවතේ අප සැවොමා ………
දෙනිපිටියේ මහා විදුහල් මාතා ………


යුක්තිය සලකා ශක්තිය පෙන්වා
බැදෙමු සමගි වෙමු ජය ජය හඩ දී ………
දෙනිපිටියේ මහා විදුහල් මාතා ………

ජාතික කිතු ගොස දස දෙස පතුරා
යමු අපි පෙරටම සැමදෙන තුටිනා ………
දෙනිපිටියේ මහා විදුහල් මාතා …………

copyright@CLC-Denipitiya MV
Design by: A.W.K.Rasika Shymalie (IT Graduate Teacher Denipitiya MV)